ඔයාලා දැන් අවුරුදු 13 ක් පාසැල් ගිහින්, A/L විභාග ඉවර කරලා පාසැල් ජීවිතය අවසාන කරන්නයි යන්නේ. ඉතින් ඔයාලාගේ ඒ සුන්දර මතක සටහන් අපිට එවන්න. කට්ටියත් එක්ක අන්තිමට ගන්න පින්තූර වගේම සුන්දර මතක සටහන් තියෙන පින්තූර අපිට එවන්න. ඒ ඔක්කොම එකතු කරලා අපි සුපිරි album එකක් හදමු. Facebook, Instagram, WhatsApp හරි පහළ ලින්ක් එකෙන් හරි අපිට එවන්න.
[adinserter block=”17″]