2022 වසරේ මැයි මස පැවත්වීමට නියමිත මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුම සදහා ආදී සිසුන් විසින් වසර තුනක ව්‍යපෘති සැලසුමක් සකස්කර ඇත
මිලියන 100 ක වියදමින් ජ්‍යාතන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් ඉදිකිරම එම ව්‍යාපෘතියකි එමෙන්ම සුහුරු පන්තිකාමර ඇතිකිරීම ක්‍රීඩා කටයුතු සදහා පහසුකම් සැලසීම මිගමුව නගර සිමාවතුල පැල ලක්ෂයක් සිටුවීම ඇතුළු තවත් කටයුතු රැසක් ඉදිරි වසර තුනක් කාලය තුල සිදුකිරීමට සැලසුම් කර ඇතිබව ආදිශිෂ්‍ය සංගමය පවසයි
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය අරමුදල් රැස්කිරීම සදහා පෙබරවාරි මස 23 ඉරිදා කඩොල්කැලේ ක්‍රීඩාංගනයේදී භාතිය සන්තුස් උමාරියා ලහිරු සහ ලක්මාල් යන ශිල්පින්ගේ සහභාගීත්වයෙන්. ඔබනිසා සංගීත ප්‍රසංගය පැවත්වේ.
Source: Negombo Today