උදෑසන යෙදුනු සුභ නැකතින් පිරිත් සජ්ජායනයන් මධ්‍යයේ විභාග ප්‍රවේශ පත්‍ර අත්සන් කෙරුනි.
වාණිජ කලා සහ තාක්ෂණ අංශවල මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින සිසු දරුවන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (2020.10.6) දිනයේ දී සිදු කෙරේ. පළමු වර පෙනී සිටින දුවා දරුවන් උදෑසන 10.30 ටද දෙවන වර පෙනී සිටින දුවා දරුවන් හා සවස 1.30 ට ද විද්‍යාලීය ශ්රවණාගාරයට නිල ඇඳුමෙන් පැමිණෙන්න . මුව ආවරණ පැළඳීම සහ corona සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි පරිදි පිලිපැදීම ඔබ අප සැමගේ වගකීමකි.