මූලාශ්‍රය: ThePapare
ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත ගාල්ල සිරිධම්ම විද්‍යාලයීය බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා වයස අවුරුදු 14න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය ඊයේ (15) සාර්ථකව නිමාවට පත්විය. එහි දී තරගාවලිය පුරා අපරාජිතව සිටි මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායම අවසන් මහා තරගයේ දී පරාජයට පත් කරමින් ශූරතාවය හිමිකර ගැනීමට ගලේවෙල ජාතික පාසල සමත් විය.
- ශූරතාවය – ගලේවෙල ජාතික පාසල
- අනුශූරතාවය – මැදිරිගිරිය ජාතික පාසල
- තෙවන ස්ථානය – වෑවලවැව මහා විද්‍යාලය
පෞද්ගලික දක්ෂතා
- හොඳම පන්දු යොමුකරන්නා (Best Pitcher) – හර්ෂණ විරාජ් (මැදිරිගිරිය ජාතික පාසල)
- හොඳම පන්දු යොමුව රකින්නා (Best Catcher) – හර්ෂණ තීක්ෂණ (ගලේවෙල ජාතික පාසල)
- හොඳම පිතිකරුවා (Best Batter) – ගයරු දිනිෂ්ක (මැදිරිගිරිය ජාතික පාසල)
- හොඳම පන්දු රකින්නා (Best Fielder) – පසිඳු මනරංජන (ගලේවෙල ජාතික පාසල)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) – බුද්ධික රුවන් (ගලේවෙල ජාතික පාසල)
All Star කණ්ඩායම
- පන්දු යොමුකරන්නා (Pitcher) – හර්ෂණ විරාජ් (මැදිරිගිරිය ජාතික පාසල)
- පන්දු යොමුව රකින්නා (Catcher) – රසිඳු ප්‍රමෝද් (වෑවල වැව මහා විද්‍යාලය)
- පළමු බේස් රකින්නා (1st Base Player) – පියුෂාන් තරීන් (රිච්මන්ඩ් විද්‍යාලය)
- දෙවන බේස් රකින්නා (2nd Base Player) – රුචිත දුල්ෂාන් (ගලේවෙල ජාතික පාසල)
- ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) – සෙනේස් මාධව (වෑවල වැව මහා විද්‍යාලය)
- තෙවැනි බේස් රකින්නා (3rd Base Player) – තිළිණ ලක්මාල් (ගලේවෙල ජාතික පාසල)
- වම්පස පිටිය රකින්නා (Left Fielder) – චමිත සේනාරත්න (රිච්මන්ඩ් විද්‍යාලය)
- මැද පිටිය රකින්නා (Center Fielder) – මෙනත් මතීෂ (මැදිරිගිරිය ජාතික පාසල)
- දකුණුපස පිටිය රකින්නා Right Fielder) – සදීර රශ්මින් (ගලේවෙල ජාතික පාසල)