By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
KlassHub News
  • Home
  • Educational Articles
  • Learn
    • Classes and Courses
    • Video Lessons
    • Downloads
    • Directory
    • Shop
  • Other
    • Check Your Exam Results
    • Submit News
    • Polls
  • About Us
    • Privacy Policy
    • Who We Are
    • Contact Us
    • Donate
Sign In
Submit News
Font ResizerAa
KlassHub NewsKlassHub News
Search
  • Home
  • Educational Articles
  • Learn
    • Classes and Courses
    • Video Lessons
    • Downloads
    • Directory
    • Shop
  • Other
    • Check Your Exam Results
    • Submit News
    • Polls
  • About Us
    • Privacy Policy
    • Who We Are
    • Contact Us
    • Donate

Top Stories

Explore the latest updated news!
O L 1000px | KlassHub News

GCE O/L Exam Results 2022 (2023) – Latest Update

2
Royal Mahinda Football Match KlassHub | KlassHub News

Royalists won against Mahinda

287068882 1120219032260659 5946261951184919501 n | KlassHub News

වාර්ශික බත් දන්සල (Wayamba Royal College)

1

Stay Connected

Find us on socials
12k Followers Like
1k Followers Follow
11k Followers Follow
56.5k Subscribers Subscribe
Have an existing account? Sign In
Follow US
© 2023 By KlassHub.lk. All rights reserved.
KlassHub News > News > News Articles > Courses > Bridge at BCI Campus
CoursesInstitute Updates

Bridge at BCI Campus

KlassHub
Last updated: 2021/07/10 at 9:33 PM
By KlassHub
Share
Bridge at BCI with KlassHub
SHARE

BCI Campus විශ්වවිද්‍යාල පාඨාමාලාවන් සඳහා පූර්ව අධ්‍යාපනය ලබා දෙන ‘BRIDGE’ පාඨාමාලාව හඳුන්වා දෙයි

මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන බී.සී.අයි කැම්පස් (BCI campus) පසුගියදා BRIDGE අධ්‍යාපන පාඨමාලාව දියත් කළේය. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල වල තොරතුරු තාක්ෂණය හෝ කළමනාකරණය උපාධි හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා  අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන පූර්ව-විශ්වවිද්‍යාල අධ්‍යාපන විෂය මාලාවට අනුකූලව නිර්මාණය කර ඇති BRIDGE පාඨාමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ. විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි, ගණිතය සහ කළමනාකරණය පිළිබඳ අත්‍යවශ්‍ය කුසලතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන සිසුන්ට ගෙන් මෙම වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය.

උසස් පෙළ සඳහා විද්‍යා හෝ ගණිත විෂය ධාරාවක් හදාරා නොමැති නමුත් තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් සහ වාණිජ විෂය ධාරාව හදාරා නොමැති නමුත් කළමනාකරණ උපාධියක් හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ගේ විෂයානුබද්ධ දැනුම පරතරය අවම කිරීම සහ අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීම ඉලක්ක කරගෙන පසුගිය වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පූර්ව විශ්වවිද්‍යාල පාඨාමාලාවන් හඳුන්වා දෙනු ලැබිණි. BCI ආයතනය අදාළ විෂයානුබද්ධ දැනුමට පමණක් සිය පාඨමාලාව සීමා නොකර තවත් වටිනාකම් බොහොමයක් එක් කර සිය BRIDGE පාඨාමාලාව හඳුන්වා දී ඇත. ඊට ප්‍රවීන දේශකයින්ගේ දායකත්වය, ක්ෂේත්‍ර චාරිකා සහ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන්වල නිරත වීමේ අවස්ථාව ආදී සුවිශේෂී අංග රැසක් අයත් වේ.

BCI ආයතනය ආරම්භයේ සිටම තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, ව්‍යාපාර කළමනාකරණය සහ වෘත්තීයමය අධ්‍යයන පාඨමාලා පිරිනමමින් වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් බිහි කර ඇති අධ්‍යාපන ආයතනයකි. BCI ආයතනය නුදුරේදීම උපාධි පිරිනමන ආයතනයක් බවට පත් වීමට නියමිත වන අතර ව්‍යාපාර කළමනාකරණ ගෞරව උපාධිය (Bachelor of Business Management (BBM) Hons) සහ තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය (Bachelor of Information Technology (BSc.) Hons) 2021 වසරේ සිට BCI ආයතනය විසින් පිරිනමනු ඇත.

අධ්‍යාපනය සඳහා වෙනස්ම ආරක ප්‍රගතිශීලී ප්‍රවේශයක් ගන්නා BCI ආයතනය” සිසුන්ට අධ්‍යයන අවස්ථාවන්ට වඩා වැඩි යමක් ලබා දීමට උත්සාහ කරයි. සිය සිසුන් ඔවුන් තෝරාගන්නා වෘත්තිය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය අත්පත් කරගත හැකි දක්ෂ” බුද්ධිමත් සහ ගෞරවනීය වෘත්තිකයන් පිරිසක් බවට පත් කිරීමට BCI ආයතනය කැප වී සිටී.  මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පංති කාමර අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් මනා මඟපෙන්වීමක් ලබාදිය හැකි ප්‍රවීණ වෘත්තිකයින්”  අත්දැකීම් පරිපූර්ණ ශාස්ත්‍රඥයින් රැසකින් සමන්විත දේශක මණ්ඩලයක් BCI ආයතනය සතුව ඇත. අති නවීන පහසුකම්වලින් සමන්විත BCI ආයතනය ඉගෙනීමට, අන්තර් සහයෝගීතාවයට සහ පෞර්ෂ වර්ධනයට උපකාරී වන සංස්කෘතියකට හිමිකම් කියන්නේය. සුපතළ මීගමුව නගර මායිමේ පිහිටා ඇති BCI ආයතන පරිශ්‍රය, ඉගෙනීමට වඩාත් උචිත” නව අත්දැකීම් රැසක් තිළිණ කරන සුන්දර පරිසරයකි.

එළඹෙන වසරේදී BCI ආයතනය සිය සිසුන්ට තවත් ආකර්ෂණීය තෝරා ගැනීම් රැසක් ලබා දෙමින් රටේ උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් බවට පත් වීමට නියමිතය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද උපාධි පාඨමාලාවවලට අමතර පිළිගත් ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් තවත් වෘත්තීමය හා ශාස්ත්‍රීය වැඩසටහන් කිහිපයක් හඳුන්වාදීමට BCI අපේක්ෂා කරයි.  BCI ආයතනයටම අනන්‍ය වූ සිත් ඇදගන්නාසුළු ඉගැන්වීම් රටාවක් සහ අත්දැකීම් ඇසුරෙන් සෑම සිසුවෙකුටම පුද්ගලික අවධානය යොමු කරමින්, ඔවුන්ට ජීවිතයට වැදගත් ආරම්භයක් ලබා දීමට BCI ආයතනය අපේක්ෂා කරන අතර BRIDGE පාඨාමාලව හරහා සෑම සිසුවෙකුටම ඔවුන්ගේ උපාධි අධ්‍යයන කටයුතු විශිෂ්ට ලෙස සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතාවයන් හිමිවනු ඇත. BRIDGE සහ අනෙකුත් පාඨාමාලාවන් පිළිබඳව වැඩිදුර විස්තර www.bci.lk  වෙබ් අඩවියට පිවිස හෝ 076 096 4135 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.

–BCI–

TAGGED: bci, bridge, campus
Share This Article
Facebook Twitter Copy Link Print
- Advertisement -

Read More

O L 1000px | KlassHub News
GCE O/L Exam Results 2022 (2023) – Latest Update
Exams Related News Articles
Royal Mahinda Football Match KlassHub | KlassHub News
Royalists won against Mahinda
Sports News
287068882 1120219032260659 5946261951184919501 n | KlassHub News
වාර්ශික බත් දන්සල (Wayamba Royal College)
School Updates
Maris Stell College Anniversary | KlassHub News
100th Anniversary of Maris Stella College
School Updates

Stay Connected

12k Like
1k Follow
11k Follow
56.5k Subscribe

Related Stories

Uncover the stories that related to the post!
UGC Closed klasshub | KlassHub News
Education RelatedInstitute Updates

UGC: University Online Registration for 2019/20

medical faculty new dean prof aloka | KlassHub News
Institute Updates

Senior Prof. Aloka Pathirana appointed as the New Dean of the Faculty of Medical Sciences of USJ

What is your University in Sri Lanka?
Institute UpdatesPolls

ඔයාගෙ University එක මොකක්ද? (What is your University?)

Waiting Period for University Entrance to be reduced
Education RelatedInstitute Updates

Waiting Period for University Entrance to be reduced

slitt convocation 2020 klasshub 1 | KlassHub News
Institute Updates

SLIIT Convocation 2020

"Inter House Cricket Championship" at NSBM
Event UpdatesInstitute UpdatesSports News

“Inter House Cricket Championship” at NSBM

Kelaniya Uni. and Wickramarachchi Ayurveda Institute closed
Institute Updates

Kelaniya University and W. Ayurveda Institute closed

'Game Iskole' project by Eastern University
Institute Updates

‘Game Iskole’ project by Eastern University

Show More

– Advertisement –

Select Your Language

Study Links

  • Downloads
  • Courses
  • Videos

Content Links

  • Directory
  • News
  • Shop

Company Links

  • Contact Us
  • About Us
  • Donate

Quick Links

  • Department of Examination
  • Exam Results
  • eThaksalawa

© 2023 By KlassHub.lk. All rights reserved.

adbanner
AdBlock Detected
Our site is an advertising supported site. Please whitelist to support our site.
Okay, I'll Whitelist
Welcome Back!

Sign in to your account

Register Lost your password?