ධර්මරාජ විද්‍යාලයීය සංගීත අංශය 2019 සමස්ත ලංකා සංගීත තරඟ ජයග්‍රාහී ලෙස අවසන් කරන ලදි. මෙහිදී,
– ඒකල බටනලා වාදනයෙන් තරඟ වැදුනු විමුක්ති කුලතුංග සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්
– ඒකල වයලින් වාදනයෙන් තරඟ වැදුනු තරිඳු තෙන්නකෝන් සමස්ත ලංකා දෙවන ස්ථානයත්
– රාගධාරී ශෛලය යුගල ගායන අංශයෙන්ඔ වින් බණ්ඩාර හා දුලංග සම්පත් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත්
– ජේෂ්ඨ සමූහ ගායනා – තරාණා ශෛලිය සමස්ත ලංකා දෙවන ස්ථානයත් ලබාගැනීමට සමත් විය.
ජයග්‍රහණ ලැබූ සියලු සහෘදයන් හට හෘදයාංගම සුභාශිංශන පිරිනමන්නෙමු!