2020 හලාවත කොට්ටාශ ක්රීඩා තරගාවලියේ පලමු ජයග්රහණය මාදම්පේ සේනානායක ජාතික පාසලේ වුරුදු 20 පහල බාලිකා එල්ලේ කණ්ඩායම අද දිනයේදී අනුශූරතාවය දිනා ගනිමින් පාසල් සමස්ථ ලංකා ක්රීඩා උලෙලට යන පලමු කඩයිම, සාර්ථක ලෙස පසු කරන ලදී. පාසලට කීර්තියක් අත්කර දුන් සේනානායක දියණියන් ට අනාගත කලාප එල්ලේ ජයග්රහණය වෙනුවෙන් සුභාසිංශනය කරමු.