අපේ ගුරුවරුන් හා සිසු දරුවෙන් වෙනුවෙන්ම නිමවූ අධ්‍යාපනික website (Online Teaching) එකක් තමා www.klasshub.lk කියන්නේ. 100% ක් ම නොමිලේ ලබා දෙන මේ සේවාව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ම නිමවුවක්.
Facebook, WhatsApp, Zoom, Microsoft Teams වැනි ජාල වල ඇති සියලුම පහසුකම් සහ වාසි සියල්ලම KlassHub මගින් ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂ වාසි කිහිපයක් නම්,
- ගුරුවරුන්ට ම විශේෂ වූ Teacher profile එක
- පංතිකාමරය Group එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්
- පහසුවෙන් papers, notes වැනි ලිපිගොනු කළමනාකරණය කිරීම
- Zoom app එක group එකට සම්බන්ධ කිරීමට ඇති හැකියාව
- Unlimited සාමාජික සංඛ්‍යාවක් එකතු කර ගැනීමට ඇති හැකියාව
- සියලු සේවාවන් නොමිලේ ලබා ගැනීමට ඇති හැකියාව… වැනි සිවුශේෂී සේවාවන් රැසක්.
සියලුම වාසි පිළිබද ව දැන ගැනීමට මෙතනින් පිවිසෙන්න.
ලෝක ප්‍රසිද්ධ අනෙකුත් සේවාවන් සමග අපගේ සේවාවන් වල සැසදීම මෙතනින්.
අදම අපත් සමඟ එකතු වී මෙම සුවිශේෂී සේවාවන් අත්විඳින්න.
Register වීමට මෙතනින් පිවිසෙන්න
[adinserter block=”17″]