මහවැලිපුර විද්‍යාල ගොඩනැගිල්ල තීන්ත ආලේප කිරීම
නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වාණිජ හා කළමනාකරණ පීඨය මගින් සංවිධානය කරන ලද , “ගමේ ඉස්කෝලේ” පාසල් සමාජ සත්කාර වැඩසටහනේ පළමු අදියර ලෙස කන්තලේ මහවැලිපුර විද්‍යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීම සැප්තැම්බර් මස 25 වනදා නැගෙනහිර විශ්වවිද්‍යාලයීය වාණිජ පීඨ සහෝදරත්වයේ සහභාගිත්වයෙන් සාර්ථකව නිම වන ලදි.