යොවුන් ප්‍රේමයේ උත්ප්රාසාත්මක ස්වරය කැටි කොට ගුවන් විදුලි රාජ්‍ය සම්මානලාභී හඬ ශිල්පී, සහන් සත්ත්සර වේගිරිය රචනා කරන දෛවයෝගය කුළුදුල් කාව්‍යය සංග්‍රහය 2020.01.12 වන ඉරිදා සවස 4:00ට දවුලගල ඩී.බී. විජේතුංග සම්මන්ත්රණ ශාලාවේදී කළ එළි ගැන්වෙන වගයි.
කවියට හිතැති ඔබත් එන්න එදිනට දවුලගලට.
– පළමු වෙඩිමුරය : ප්‍රවීණ විචාරක මාධ්‍යවේදී බන්දුල වර්ණකුලසූරිය
– දෙවන වෙඩි මුරය : විචාරක , ප්‍රවීණ සිංහල දේශක සසික කුමසාරු
– තෙවන වෙඩි මුරය : ශෂික දියමන්ත සමරසිංහ
විශාරද ලස්සන බණ්ඩාර හේරත් & ගෞරව ළහිරු රාජරත්න ගී ගයන, සමරේ & සමරේ ඇතුළු කලාකරුවන් රැසක් එකතුවන, ප්‍රභාත් අරවින්ද & කාවින්දි හේරත් ගේ කථනයෙන් හැඩවන සොඳුරු දිනයට ඔබත් එන්න.
Click here for the Facebook event link.