මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයීය විද්‍යා සංගමය මගින් සංවිධාන කරනු ලැබූ Ancora’20 විද්‍යා දිනයට සමගාමීව පැවැත්වූ විවාද තරගාවලියේ ශූරතානවය දිනා ගැනීමට ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඒ අවසන් තරගයේදී මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම තරග පත්‍රිකා 2-1 ලෙස පරාජයට පත් කරමිනි. විවාදයේ දක්ෂතම කථිකයා ලෙස ධර්මරාජ විද්‍යාලයේ ඔවිදු හේවගේ ශිෂ්‍යයා තේරී පත් විය.