ශ්රී ලංකා පාසල් බැඩ්මින්ටන් වයස අවු 15 පහළ සුපිරි ඒ කණ්ඩයේ බාලක/ බාලිකා ශුරතාවය දිනාගත් ගාල්ල සංඝමිත්තා විදුහලට හා කොළඹ රාජකිය විදුහලේ බැඩ්මින්ටන් කණ්ඩායම් වලට.
මිලග තරගය වයස අවු 19 පහළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරග එළබෙන සැප්තැම්බරයේ මුල් සතියේ ක්රියාත්මක විමට නියමිතය.