අස්ගිරි මහා විහාරීය විංශත් වර්ගික ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක හා බාලිකා විද්‍යාලයන්හි කලමණාකාර අධ්‍යක්ෂක, අතිපූජ්‍ය, ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නායක මාහිමිපාණන් වහන්සේ විසින් දැයේ දරුවන්ගේ කරුණාව හා ප්‍රඥාව පෝෂණය කිරීම සඳහා ස්ථාපනය කරන ලද ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලිකා විද්‍යාලය 2020.01.06 වන දින අස්ගිරි මල්වතු උභය මහා විහාරීය අතිපූජ්‍ය, මහානායක අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් විවෘත කරන ලදී.
Courtesy: Sri Chandananda Buddhist Girls’ College