ශ්රීපාලි බාලදක්ෂිකාවන්ගේ දෙවන පෙළ පදක්කම් පැළදවීම ආදි ශ්රීපාලි ජනාධිපති බාලදක්ෂිකා හොරණ බාලදක්ෂිකා කලාප කොමසාරිස් චානකී බැද්දගේ මැතිණිය හා ශ්රීපාලි බාලදක්ෂිකා නායිකාවන් වන හර්ෂා සෙනවිරත්න මහත්මිය හා ඉමේෂිකා මදුශානි මෙනවිය අතින් සිදු කරන ලද අතර සහතික පත්ර ප්රදානය විදුහල්පතිතුමා අතින් සිදු කරන ලදී.
https://www.facebook.com/media/set/?set=ms.c.eJwzNLM0MjMxNDQ0NDUwsjDVMwTzTczAfFMDKN%7E%3BY1NwCxDKHyVuA5U0sAJZZDLw%7E-.bps.a.169264041150292&type=1&xts%5B0%5D=68.ARDq-4aPPti1Ix1Pw8SyiMI2gjnDwI9L9HdoadGtJIDaA51j3Bt7H2vjYOGch3ohICw3nR0LtW5vSKBcALAHR4hN6bz5kbOMQ5n8CWajMcPLWqLsIoAn9XsNPagPImEv2_4mEEhMxJzhLvIrZJIKu8cbfLaqWdS1vmgTD1VCd8iFTAzeeOSi_AKcE1iZJ49h-vRxyeKSIYfBl9ZU_U-J5-55l5M-MDsVMW0O-4xcyUrQVxRu4te6mn4LX5M1QEz6ktNSdctZcFJI0w7RRMahbm18zV4SaoEpaEOhcQB7oHadTyfjLx8jTAyoCic0L_o3ya19mTV3wQksRWlEW5qNg1srL2kKPn9H7wa8P7Vw-pQI9iA51F8uATc6d8VDJ_-Ro9yub7bys7ClQbcp_59_B-iOwPvImZcxtkXgsK2Zwc4ypvDnGJbPXIpHm_0xcaeXq7w3bS0cUt3lY6J6wg&tn=HH-R