Pay tribute to the teacher who went the extra mile to spend time teaching you online during these hard times. Send us there details and we will post a thank you note for them.
මෙම අසීරු සමයේදී ඔබ වෙනුවෙන් කාලය වැය කරමින් විශේශාකාරයෙන් විද්යුත් මාර්ග හරහා ඉගැන්වීමේ කටයුතු කල ඔබේ ගුරුතුමා ගැන අපිට කියන්න. ඔවුන් වෙනුවෙන් ස්තුති පණිවිඩයක් අපි බෙදා හරින්නෙමු.