ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බේස්බෝල් ශූරතා තරගාවලිය අද (02) දිනයේ නිමාවට පත්වූයේ අඛණ්ඩව දෙවන වරටත් ශූරතාවය දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලයට හිමිකර දෙමිනි.
ශූරතාවය – දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය
අනුශූරතාවය – කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
තෙවැනි ස්ථානය – පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය
පෞද්ගලික දක්ෂතා
- හොඳම පන්දු යොමුකරන්නා (Best Pitcher) – ශාලුක මදුමාල් (වෑවලවැව මහා විද්‍යාලය)
- හොඳම පන්දු යොමුව රකින්නා (Best Catcher) – බිසඳ වින්දිව් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
- හොඳම පිතිකරුවා (Best Batter) – තරිඳු කාවින්ද (වෑවලවැව මහා විද්‍යාලය)
- හොඳම පන්දු රකින්නා (Best Fielder) – අමිඳු මිහිරාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
- තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (Most Valuable Player) – අවිශ්ක බණ්ඩාර (වෑවලවැව මහා විද්‍යාලය)
All Star කණ්ඩායම
- පන්දු යොමුකරන්නා (Pitcher) – ශාලුක මදුමාල් (වෑවලවැව මහා විද්‍යාලය)
- පන්දු යොමුව රකින්නා (Catcher) – බිසඳ වින්දිව් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
- පළමු බේස් රකින්නා (1st Base Player) – අමිඳු මිහිරාන් (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
- දෙවන බේස් රකින්නා (2nd Base Player) – චතුරංග කුමාර (වෑවලවැව මහා විද්‍යාලය)
- ශෝර්ට්-ස්ටොප් ක්‍රීඩකයා (Short-Stop Player) – සෙනේෂ් මාධව (වෑවලවැව මහා විද්‍යාලය)
- තෙවැනි බේස් රකින්නා (3rd Base Player) – සස්මිත රාජපක්ෂ (රණබිම රාජකීය විද්‍යාලය)
- වම්පස පිටිය රකින්නා (Left Fielder) – නිර්මාල් හසිනිඳු (ඩී. එස්. සේනානායක විද්‍යාලය)
- මැද පිටිය රකින්නා (Center Fielder) – ෂෙහාන් කවිඳු (වෑවලවැව මහා විද්‍යාලය)
- දකුණුපස පිටිය රකින්නා Right Fielder) – බුද්ධික රුවන් (ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය)
සම්පූර්ණ ලිපිය මෙතනින් (ThePapare) – English Article on ThePapare